මේ ලිපිය තරුණ ඔබ සඳහාමයි. කරුණාකර කියවන්න.
අනිවාර්‍යයෙන් නිවැරදි දැනුමක් තිබිය යුතු වුවත් තවමත් ශ්‍රී ලංකා සමාජය තුල මේ ලිංගික සබඳතා සහා ඒ ආශ්‍රිත දැනුම තරුණ තරුණියින් අතර බොහෝ අල්ප වේ. නමුත් තරුණ වයසට පැමිනි ඕනෑම පුද්ගලයෙකු තුල ඇති වන සහ සොයා යන මාතෘකාවක් තමයි ලිංගිකත්වය. සහකාරියක හෝ සහකරුවෙකු නොසිටියද, ඒහා ප්‍රතිවිරුද්ධ ලිංගික ඇසුරක් නොමැති වුවත් තනිව ස්වයං වින්දනය යන ප්‍රාථමික මට්ටම දක්වා හෝ නොගිය තරුණයෙකු හෝ තරුණියක අද අල්පය. නමුත් මේ තුල බොහෝ දෙනෙකු නොදන්නා එහෙමත් නැත්නම් බොහෝ කුකුස තිබෙන කාරනා බොහොමයක් ඇත. මානව පරපුරේ අඛන්ඩතාවය රඳාපවතින මේ ලිංගිකත්වය ඔබ මා ඇතුළු අප සැම අත්විඳින සොයා යන දෙයකි. ඒනිසා සංස්කෘථික කඩතිරාවෙන් මිදී, මේ ලිපිය මඟින් ඔබේ ජීවිතයට වැදගත් දැනුම් සම්භාරයක් ලබාගැනීමට හා ජිවිතය සතුටින් සැකයකින් තොරව ගෙවන්න සැලසුම් කරගමු.
මොනවද අපේ තරුණ පරපුරට තියෙන ලිංගික ගැටළු?
මෙන්න පොඩි උදාහරණ ටිකක්,
( ලංකාවේ ප්‍රසිද්ධ එක්තරා පත්තරයක වෛද්‍ය ලිපියකට අපේ අය යොමු කල ගැටළු පහතින් සාරාංශව දක්වා ඇත)
"මුඛ සංසර්ගය නිසා ගැබ් ගැනීම් ඇතිවිය හැකිද?"
"ගුද සංසර්ගය සහ භාහිර සංසර්ගයන් නිසා ගැබ් ගැනීම් ඇතිවිය හැකිද?"
"ස්වයං වින්දනය කිරීම නිසා සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකිද?"
"නිවැරදිම උපත් පාලනය ක්‍රමය කුමක්ද?"
"කාන්තාවකගේ ස්වභාවික නිසරු කාලය තුල සිදුවන ලිංගික එක් වීමකින් දරු ගැබක් ඇතිවිය හැකිද?"
"ශුක්‍ර තරලය යෝනි මුඛය මත තැවරීමකින් පමණක් දරු ගැබක් ඇතිවිය හැකිද?"
මේ අපේ අයට තියෙන ප්‍රශ්ණ වලට පොඩි උදාහරණ ටිකක් විතරයි. බලන්න කොයිතරම් ප්‍රාථමික දැනුමක්ද කියල. බටහිර රටක තරුණ වයසේ ළමයෙකුට අපේ අය අහන මේ ප්‍රශණ ගැන කිවුවොත්, අර "කොහෙන්ද" හිනා වෙයි. ඇත්තටම මේක ඔබේ වරද නෙවෙයි මේ දැනුම අපිට ලබා නොදුන් වැඩිහිටි පරපුරේ දුර්වල කමයි. ඒනිසා අද වෙනකොට ලංකාවේ ජීවිත කීයක් නිකරුනේ විනාශ වෙනවා ඇද්ද. අපි ඒක වෙනස් කරමු අපි අද ඉඳන් මේ කුකුස නැති කරගමු.

ඇමරිකාවේ සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් තුන් දෙනෙකුම වයස 45ට පැමිනීමට පෙර ගබ්සා සිදුකර ගෙන ඇති බව?
ඒ තරම් දැනුමක් තියෙන සමාජ වටපිටාවක එහෙමනම් අපේ කොහොම වේවිද??
කොහොමද මේ ගැබ් ගැනිමක් සිදුවෙන්නේ?
ගැබ් ගැනීමක් සිදුවෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා.
1) නීරෝගී කාන්තාවක් හා නීරෝගී පුරුෂයෙකු අතර සිදුවන ලිංගික සංසර්ගයකදී, කාන්තාවගේ යෝනි මාර්ගය තුලදී සම්පූර්ණ ශුක්‍ර තරලය විසර්ජනය වීම නිසා. මෙය තමයි ගැබ් ගැනීමක් සිදුවිය හැකි මූලිකම හා ප්‍රධානම ක්‍රමය.
නමුත් සංසර්ගයක් සිදු වීමේදී සම්පූර්ණ ශුක්‍රතරලයම යෝනි මාර්ගය තුලට විසර්ජනය නොවී සුළු ප්‍රමානයක් පමණක් යෝනි මාරගය තුලට විසර්ජනය වීමෙන්ද 1-2%ක පමන ගැබ් ගැනීමේ අඩු අවදානමක් පවතිනවා. ඒනිසා "ඉවත් කිරීමේ" උපත් පාලන ක්‍රමය ඒතරම් ආරක්ශිත ක්‍රමයක් නොවෙයි.
2) අනෙක් ගැබ් ගැනීමක් සිදුවිය හැකි ක්‍රමය නම්, සංසර්ගයකින් තොරව යෝනි මුඛය මතට ශුක්‍ර තරලය පතිත වීමකින්ද ගැබ් ගැනීමක් ඇති වීමේ ආධානමක් පැවතීමයි. සැලකිය යුතු කාරණයනම් මේ අවධානම ඉතාම සුළු එකක් වීමයි. මොකද ශුක්‍ර තරලය තුල පවතින ශුක්‍රාණු වලට සාමන්‍ය පරිසර උෂ්ණත්වය තුල වැඩි වෙලාවක් ජීවීව සිටිය නොහැකියි.
ඒනිසා මිනිත්තු කිහිපයක් භාහිර පරිසරයට නිරාවරණය වූ ශුක්‍රතරලයකින් කෙසේවත් ගැබ් ගැනීම සිදු නොවේ.
නමුත් ශිෂ්නයෙන් විසර්ජනය වනවිටම යෝනි මුඛය මතට ශුක්‍ර තරලය පතිත වුවහොත් යෝනි මුඛය මත පවතින තරලමය ස්වභාවය නිසා ශුක්‍රාණු ජීවීව පවත්වා ගනී. ඒවා යෝනි මුඛයේ සිට යෝනි මාර්ගය, ගර්භාශය හරහා පැලෝපීය නාල දක්වා පිහිනා යෑමේ සුළු ප්‍රවණතාවයක් ඇත.
එසේනම් ඔබ දැනුවත් විය යුතු දේ තමයි ගුධ සංසර්ගය හා අනෙක් භාහිර ඕනෑම සංසර්ගයකදී යෝනි මුඛය මත ශුක්‍ර තරලය පතිත වීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය හැකි බවයි.
3) ගැබ් ගැනීමක් ඇතිවිය හැකි අනෙක් ක්‍රමයනම් ශරීර උෂ්ණත්වයට සමාන කෘථිම උෂ්ණත්වයක් තුල පවත්වා ගන්නා ශුක්‍ර තරලය සිලිංජරයක ආධාරයෙන් යෝනි මාර්ගය තුලට විසර්ජනය කිරීමකින්ද ගැබ් ගැනීමක් ඇතිවිය හැකි වීමයි.
මොනවද ගැබ් ගැනීමක් සිදු වුනාට පස්සේ කාන්තාවක් තුල දකින්න පුළුවන් ලක්ෂණ?
- මාසික් ඔසප් වීම නැවතීම.
- පියයුරු වල ඉදිමීමක්, මොළොක් බවක් සහ නලියන ගතියක් ඇති වීම.
- පියයුරු වල අරීයලය තද පැහැ ගැනීම.
- නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතා මතු වීම.
- නිතරම මහන්සි ගතියක් දැනීම.
- බඩේ අමාරු ගතියක් හෝ වමනය එන ගතිය.
- උදෑසන වමනය වීම.
- බඩේ ඉදිමුණු ගතියක් සහ කෙන්ඩා පෙරලෙන ගතිය.
- අශාවන් නිතර නිතර වෙනස් වන සුළු වීම.
- ආහාර දිරවීමේ වෙනස්කම්.
මේ කියපු ලක්ෂණ ගර්භනී කාලය අනුව, ඒ ඒ කාන්තාව අනුව තිබීම හෝ නොතිබීම විය හැකියි. මේවා සාමාන්‍ය පොදු හඳුනා ගැනීමේ ලක්ෂන වේ.
ගර්භනී භාවය නිවැරදිව හඳුනාගත හැකි ක්‍රමයනම් රුධිර පරීක්ශාවක් හෝ මුත්‍රා පරීක්ෂාවක් කර ගැනීමයි. එය ඔබට පහසුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයකින් ඉටු කරගත හැකියි.
ඒසේම ඔබට නිවෙසේ සිටම මුත්‍රා පරීක්ෂාවක් සිදු කරගැනීමෙන් ගර්භනී භාවය නිවැරදිවම ඔබටම පරීක්ෂා කරගත හැකයි. මේ සඳහා self urine pregnancy test kit එකක් ඔබට ඕනෑම pharmacyයකින් සහ සුපිරි වෙලඳ සැලකින් සුළු මුදලකට මිලදී ගත හැකිය.

Pharmacyසහ සුපිරි වෙළඳ සැල් වලින් ලබා ගත හැකි self urine pregnancy test kit වල රූපසටහන් කිහිපයක්.
මොකක්ද ආරක්ෂිතම උපත් පාලන ක්‍රමය?
ඇත්තම කිවුවොත් 100%ක් ආරක්ෂිත උපත් පාලන ක්‍රම එකක් වත් දැනට නෑ.
100%ක් ගැබ් ගැනීමක් නොවෙනවායැයි කිව හැක්කේ වඳ සැත්කමක් කර ඇති විට පමනයි. නමුත් තරුණ යුවලකට ඒක විසඳුම නෙවෙයි.
එහෙනම් වඩාත් ආරක්ශිතම ක්‍රමයනම් දැනට පිළිගන්නා විදියට ආරක්ෂක කොපු(කොන්ඩම) භාවිතා කිරීමයි. එහිදීද ශුක්‍ර තරලය පිටවීමට ආසන්න වන විට "ඉවතට ගැනීමෙන්" කොන්ඩමය සිදුරු වී තිබීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවිය හැකි අවදානම ඉවත්ව යයි. මන්ද සංසර්ගය කිරීමේදී කොන්ඩම පළුදු වීමේ දැඩි අවදානමක් පැවතීම ඊට හේතුවයි.
ඉතිං මේ විදියට තරුණ ඔබේ වර්ථමාන හෝ අනාගත ලිංගික ජීවිතය සැලසුම් කරගන්න. වඩාත් ආරක්ශාකාරී සහ විශ්වාසී වෙන්න. හැඟීම් වලට වහල් නොවී ඔබේ ජීවිතයට සිදු විය හැකි විශාල ගැටළුවක පැහැදිලි අවධානම තේරුම් ගන්න.
තවත් මේ මාතෘකාව ගැන ඔබ හා කතා කරන්න බොහෝ දේ තියෙනවා. මොකද බොහෝ දෙනෙකු තුල බොහොමයක් ගැටළු තියෙනවා. ඉතිං ඉදිරියේදි අපි ඒ ගැන කතා කරමු. අදට මේ ඇති.
ඔබට ඇති ගැටළු නිර්ණාමිකව හෝ අපිට එවන්න.ඒ ගැටළු ගැනත් අපි ඉදිරි ලිපි වලදි කතා කරමු.
සමාජය වෙනස් කරමු සංස්කෘථිය යාවත් කාලීන කරමු. එකතැන පල් වන ජාතියක් නොවී නිවැරදි දැනුමක් තුලින් සාර්ථක ජීවිතයක් සැලසුම් කරගමු.
එක්වන්න අපිත් එක්ක ඉදිරියටත්.
ලිපිය: ඉනූෂ අඹගහවත්ත.
තෙරුවන් සරණයි!
කරුණාකර ඔබේ අදහස් පහතින් දක්වන්න.
එතකොට ඇත්තටම මුක සංසර්ගයෙන් ශුක්‍රානු ගිලුනොත් ගැබ් ගැනීමක් සිදුවෙන්නේම නැත්ද..?
ReplyDeleteකොහෙත්ම ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ නෑ මුඛ සංසර්ගයකින්....
Deleteයෝනි මාර්ගය තුලටම ශුක්‍ර තරලය පිටවීමකින් පමනයි ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ...
මුක සංසර්ගය ගැබ් ගැනීමකින් තොරව කල හැකි ක්‍රියාවක්ද.?
ReplyDeleteකොහෙත්ම ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ නෑ මුඛ සංසර්ගයකින්....
Deleteයෝනි මාර්ගය තුලටම ශුක්‍ර තරලය පිටවීමකින් පමනයි ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ...
ලිංගිකව ඒක්වී ශුක්‍ර තරලය පිටවීෙමන් පසු පුරැෂ ලිංගය සෝදා නැවත ඒක් වුනොත් ගැබි ගත හැකි ද
Deleteනැහැ කිසිම ලෙසකින් ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නෑ
Deletewikipedia eke sinhala article ekak thiyenawa....oya google eke sinhalen muka sansargaya kiyala search karala link eka balanna......
ReplyDeletepregnacy test kit eka pawichi karanne kohomada ekak keeyak wenawada , dawas keeyakata passeda cheack karanna oni ??
ReplyDeleteඉතාම සුළු මුදලකට අද ෆාමසි වල තියෙනවා. .සාමාන්‍යයෙන් ගැබ් ගැනීමක් සිදු උනොත් දින 14කට පසු මේ ක්‍රමයෙන් ගැබ් ගැනීමක් තහවුරු කරගන්න පුළුවන්..පොඩි පටි වගේ තියෙනේ.. බ්හාවිතා කරන්න ඕනි විදිය ඕනිම නිශ්පාදනේක පැදිලිව දක්වල තියෙනවා..ඒක අපහසු දෙඅයක් නෙවෙයි..තවත් ඔනිනම් මේ විඩියෝ එක බලන්නකො..මේ එක වර්ගයක්..https://www.youtube.com/watch?v=zFPsmCE3UoU
Deleteලිංගිකව ඒකතු වීෙමන් පසු ගැබ් ගැනීමක් සිදු වි අැත් දැයි දවස් කීයකින් දැන ගන්න පුලුවන්ද?
Deleteසාමාන්‍යයෙන් බහුලව කරන විදිය තමයි මුත්‍රා පරීක්ශාව. ගැබ් ගෙන සති දෙකකට පස්සෙ වගේ මුත්‍රා පරීක්ශනයක් මගින් තහවුරු කරගන්න පුළුවන්. තමන්ටම සරලව පරීක්ශනය කරගන්න විදිය උඩ ලිපියේ විස්තර කරල තියෙනවා. රුධිර පරීක්ශාවකින් සති දෙකටත් කලින් ගැබ් ගැනීමක් අදුරගන්න පුළුවන්. ඒකටනම් වෛද්‍ය සහය අවශ්‍ය වෙනවා.
Deleteපිරිමින්ට තිබෙන්නේ කොන්ඩම් විතරයි ද?
ReplyDeleteශුක්‍රානු මරාදමන යෝනි මාර්ගය තුලට ඉසින ස්ප්‍රේ විශේෂත් තියෙනවා, සැත්කම් හැරුනාම සාර්ථක එකකට පිරිමි කෙනෙකුට තියෙන්නේ ඔව් කොන්ඩම් විතරයි
DeleteShukranu pita weemata pera pitawana diyaraya magin gab gnna pluwanda...?
ReplyDeleteema tharalaya hadun wanne seebam tharalaya namin. ehi shukranu nehe. namuth muthra margaya thula redi thibu shukranu kihipayak e samaga enna puluwan. eth eka kalathurakin wena deyak. thawama ese geb genim sidu wenawa kiyala niyatha soya genimak karala ne.
DeleteDate tina welawakta kroth gab gnna plwnda
ReplyDeletenehe kohethma geb genimak wenne nee..
DeleteEetakota agillata skranu tikak gawila vinadi kipayakata passe yoniyata dammoth gab gannawada,?
ReplyDeleteehema wenna thiyena idakada godakma adui.ewelema yoniya thulata demmoth herenna
DeleteEetakota agillata skranu tikak gawila vinadi kipayakata passe yoniyata dammoth gab gannawada
ReplyDeleteGenu kenekuge lingeyen ena srawayan panaya kirimen roga athiweida.
ReplyDeletemama thawama viwaha vee neha...e unath mama magd pemwatha samaga lingikawa ekathu wenawa eheth mata baya api viwaha veemata pera ganimata uthu folic acid eka bila neha....eka prshnayak weida? dan unath folic acid eka biuwata kamak nedda..apita daruwek labenakota eka prashnak weida.
ReplyDeleteලිංගිකව එකතුවන විට ෆෝලික් ඇසිඩ් බොන්න ඕනි නෑ.. දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවනම් විතරයි ගන්න අවශ්‍ය.
Deleteගර්භනී වීමට මාස තුනකට පෙර ෆෝලික් පෙති ගන්න. මේ ගැන දැනගන්න හොඳම කෙනා මිඩ් වයිෆ්.
Shukranu pita wime premada karana tablet Monawade
ReplyDeleteමම ස්වයං වින්දනය කරලා තියෙනවා.ඒ වගේම මගේ ආදරවන්තයාව හමු වෙනවා ඒත් ලිංගිකව එක් වෙලා නැහැ.අප දෙදෙනා යෝනි මාර්ගය පමණක් ස්පර්ෂ කර ඇත.මට මාස 2ක් පමණ මාසික ඔසප් වීම සිදු වුයේ නැත.හිතට ලොකු ගැටලුවක් මේක.මේකට මොනාහරි බලපෑමක් තියෙනවද?
ReplyDeleteAkke matath meka denagnna oni.oyata doctorgen pilithuru lebunada
Deleteකන්යා පටලය කැඩී නොමති නම් ශුකානු යෝනී මාර්ගේ ගෑවුනත් ගැබ් ගන්නවාද
ReplyDeleteKanya patalaya kiyanne yoni margays sampurnayen wasa damana ekak neme . Eke sidhuru thiyenawa , ( osap weemedi ema srawayan iwathwa yamata ) . Shukranu wisarajanyath samagama yoni marga mukaye sparsha unoth gab ganeeme hakiyawak thiyenawa. Namuth sulu hakiyawak witharai
Deleteකන්යා පටලය කැඩී නොමති නම් ශුකානු යෝනී මාර්ගේ ගෑවුනත් ගැබ් ගන්නවාද
ReplyDeleteDwas 14kin.psse ekathu unoth gab ganimata hakiwak tiyeda... safe period ekak nadda ekathu wenna??
ReplyDeleteAgili wla gwi thibu shukranu (ast nopen thrm)..tik welwkin pasuw yooni wiwrye gaawunhoth pregnant wiya hakid
ReplyDeleteKanya patalaya kedila nethuwa yoni marga deka ekinekata sparsha kroth pregnant wenawada
ReplyDeleteDate lan wela thyeddi kandya patalaya kadii nathi awasthawakaaශුක්‍රාණු tharalayak yooni mukayee gawunoth pregnant wenawada
ReplyDeleteMata miscarriage akak in a.DNA sathi 2k sense a ehema wenne ai ? Nawatha ehema weida.??
ReplyDeleteMata miscarriage akak in a.DNA sathi 2k sense a ehema wenne ai ? Nawatha ehema weida.??
ReplyDeleteShukranu enna kalin shishnaya yoniye paita gawunoth gab gannawada
ReplyDeleteShukranu gilimen geb ganna awasthawak eththema nedda?
ReplyDeleteMata doktage cantact no eka dennako
ReplyDeleteKalawa sansargayedi shukranu lingaya awata gewimen geb genimak sidu wenawada.e mohotheme soda purisidu kalahoth geb genima walakwa gatha hekida
ReplyDeleteDate.awasan.u dwsema.yoniya tulata sukranu demimen.geb genimk..sidu wiya.hekida doctr . Sukramu yoniya thulta dm.peya.3kt 4rkt pahu.newatha awsnaarta podi opas wimak.siduwa.atha.
ReplyDeleteOpas wee dina 7k athulatha shukranu yoni mukayee thewarunoth geb gannwada
ReplyDeletePitipasse ගෙඩි danne ai
ReplyDeletePitipasse ගෙඩි danne ai
ReplyDelete