Saturday, November 2, 2013

ඔබේ අවධානය යොමු විය යුතු වැදගත් කරුනු !!!

අවවාදයයි !!!


වෛද්‍ය ලිපි 02

.එක් ඖෂධ මාත්‍රාවක් මගහැරුනොත් මතක් වූ විගස එය ලබා ගන්න. කිසි විටක එකවර මත්‍රා දෙකක් ලබා නොගන්න.

.ඖෂධ සෑම විටම කුඩා දරුවන්ට ලඟා විය නොහැකි තැනක තබන්න.
ඖෂධ වර්ග පැනි බීම, ටොෆී හෝ ආහාර ලෙස දරුවාට කිසිවිටෙක හඳුන්වා නොදෙන්න.

.එක් දරුවෙකු සඳහා නිර්දේශ කල ඖෂධ එම වයසේම වුවද වෙනත් දරුවෙකු සඳහා භාවිතා නොකරන්න.

.එක් රෝගයකට නිර්දෙශ කල ඖෂධ එම රෝග ලක්ෂණ සඳහාම වුවද නැවත භාවිතා නොකරන්න.

.වෛද්‍යවරුන් කීප දෙනෙක් නිර්දේශ කල ඖෂධ එක විට ලබා නොදෙන්න.






ලිපිය:- ඉනූෂ අඹගහවත්ත.

;සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය

1 comment:

  1. ha ha maru maru...ubath dan blog liyanna patan aran nowa...

    ReplyDelete