Saturday, November 2, 2013

ඔබේ අවධානය යොමු විය යුතු වැදගත් කරුනු !!!

අවවාදයයි !!!


වෛද්‍ය ලිපි 02

♥.එක් ඖෂධ මාත්‍රාවක් මගහැරුනොත් මතක් වූ විගස එය ලබා ගන්න. කිසි විටක එකවර මත්‍රා දෙකක් ලබා නොගන්න.

♥.ඖෂධ සෑම විටම කුඩා දරුවන්ට ලඟා විය නොහැකි තැනක තබන්න.
ඖෂධ වර්ග පැනි බීම, ටොෆී හෝ ආහාර ලෙස දරුවාට කිසිවිටෙක හඳුන්වා නොදෙන්න.

♥.එක් දරුවෙකු සඳහා නිර්දේශ කල ඖෂධ එම වයසේම වුවද වෙනත් දරුවෙකු සඳහා භාවිතා නොකරන්න.

♥.එක් රෝගයකට නිර්දෙශ කල ඖෂධ එම රෝග ලක්ෂණ සඳහාම වුවද නැවත භාවිතා නොකරන්න.

♥.වෛද්‍යවරුන් කීප දෙනෙක් නිර්දේශ කල ඖෂධ එක විට ලබා නොදෙන්න.






ලිපිය:- ඉනූෂ අඹගහවත්ත.

;සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය

1 comment:

  1. ha ha maru maru...ubath dan blog liyanna patan aran nowa...

    ReplyDelete