Thursday, November 7, 2013

නොමිලේ සේවය.(ජෝක් කතා 03)


තමන් යටතේ සේවය කරන කළමනාකරු තම ලේකම්වරිය සිප ගනු බොස් දුටුවේය.
" මම තමුසෙට ගෙවන්නේ මේකටද?" බොස් කෝපයෙන් කෑගැසුවේය.
කළමනාකරු මෙසේ පිළිතුරු දුන්නේය.
                                    " නැහැ සර්, මම මේක කරන්නේ නොමිලේ."


සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.

No comments:

Post a Comment