Thursday, November 7, 2013

කාන්තාවන්ගේ භූගෝලය ගැන දන්නවද? එහෙනම් මෙන්න දැනගන්න. (ජෝක් කතා)


වයස අවුරුදු 15ත් 20ත් අතර කාලය අප්‍රිකාව වැනිය. බාගෙට සොයාගෙන ඇත. බාගෙට හීලෑය.
වයස 20 සිට 30 දක්වා ඇමරිකාව වැනිය. සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. විද්‍යානුකූලව නියමාකාරය.
වයස 30 සිට 35 කාලය ඉන්දියාව හා ජපානය වැනිය. හොඳට උනුසුම්ය. නුවණක්කාරය. රූමත්ය.
වයස 35 සිට 40 කාලය ප්‍රංශය වැනිය. යුද්ධයෙන් භාගෙට විනාශ වී ඇතත් තවමත් ප්‍රිය උපදවයි.
වයස 40 සිට 60 දක්වා කාලය රුසියාව වැනිය. ඉතා විශාලය. හරිම නිශ්ෂබ්දය. එහෙත් කවුරුත් එහෙ නොයයි.
වයස 60 සිට 70 දක්වා කාලය එංගලන්තය වැනිය. කීර්තිමත් ඉතිහාසයක් ඇතත් අනාගතයක් නැත.
වයස 70න් පසුව සයිබීරියාව වැනිය. එය තිබෙන්නේ කොහෙදැයි කවුරුත් දනී. එහෙත් එහි යන්නට කාටවත් වුවමනාවක් නැත.


සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.

No comments:

Post a Comment